ජනමාධ්‍ය නීති සංශෝධනයක්

0
ජනමාධ්‍ය නීති සංශෝධනයක්
මාධ්‍යවේදන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම ඊට අදාළ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම සකස් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහ මාධ්‍ය, අලෙවිකරණ , අධ්‍යාපනික, නීති වැනි ක්ෂේත්‍රයන්වල අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීමටයි නියමිතව ඇත්තේ.