චීන පොහොර නැවට ඇති වාරණය දීර්ඝ කෙරේ

0
බැක්ටීරියා අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් අදාළ බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසයි කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙන්නේ