පහළ කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘතයි

0
පහළ කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘතයි

නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දමා දැමුණු පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද දහවල් 12න් පසු විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එහිදි වැඩිදුරටත් ඒ මහතා පැවසුයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මේ වන විටත් පවතින තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.