
යූරියා පොහොර කිලෝ 50ක මිටියක් ලබාදීම සඳහා රජය රුපියල් 6500ක මුදලක් අය කරන බවට බඩඉරිඟු ගොවීන් චෝදනා කරනවා.
ගලෙන්බිඳුණුවැව – හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ගොවීන් සඳහන් කළේ නිසි ලෙස පොහොර යොදා නොමැතිව වගා කර ඇති තම බඩඉරිඟු වගාව සඳහා පොහොර ලබාදීමට මෙලෙස මිලක් අය කිරීම අසාධාරණ බවයි.