හත්නාගොඩ අතුරුදන් වූ අය සොය හමුදාව සහ සහන කණ්ඩායම්

0
missing persons in Hatnagoda - හත්නාගොඩ අතුරුදන් වූ අය සොය හමුදාව සහ සහන කණ්ඩායම්
කෑගල්ල ගලිගමුවේ හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ පිරිස සෙවීමේ කටයුතු යුද හමුදාව සහ සහන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මේ වන විට සිදු වනවා.

නිවසේ සිටි එක් අයෙකු බේරාගෙන කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.