Facebook Instagram Linkedin Telegram Twitter Youtube
Sign in
  • HOME
  • LOCAL
    • COVID19
    • JN 1
    • Nipah
    • POLITICAL
    • WEATHER REPORT
    • COVID19
    • WEATHER REPORT
    • POLITICAL
  • FEATURED
  • INTERNATIONAL
  • News Web VIDEO
  • SPORTS
  • BUSINESS
  • GOSSIP
  • TECHNOLOGY
Sign in
Welcome!Log into your account
Forgot your password?
Password recovery
Recover your password
Search
Logo
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
Sunday, October 19, 2025
Sign in / Join
  • HOME
  • LOCAL
    • COVID19
    • WEATHER REPORT
    • POLITICAL
  • FEATURED
  • INTERNATIONAL
  • News Web VIDEO
  • SPORTS
  • BUSINESS
  • GOSSIP
  • TECHNOLOGY
Facebook
Instagram
Twitter
Vimeo
Youtube
Logo
  • HOME
  • LOCAL
    • AllCOVID19JN 1NipahPOLITICALWEATHER REPORT
      LOCAL

      බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 කට තුවාල

      October 19, 2025
      WEATHER REPORT

      21 න් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

      October 19, 2025
      LOCAL

      ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් වත් නෑ

      October 19, 2025
      WEATHER REPORT

      ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

      October 18, 2025
    • COVID19
      • COVID19

        ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අය අවධානමකද ?

        May 15, 2024
        COVID19

        කොවිඩ් වෛරසය ආසාධනය වී තවත් පුද්ගලයෙක් මිය යයි

        December 25, 2023
        COVID19

        මහනුවර කොවිඩ් ආසාදිතයකු මියයයි

        December 23, 2023
        COVID19

        කොවිඩ් ආසාදිතයින් 13ක් – මරණ 1ක්

        May 24, 2023
        COVID19

        එන්නත් නොගත් සංචාරකයන්ට පැය 72 කට පෙර PCR පරීක්ෂණ කරගන්න අවශ්‍ය නැහැ

        January 15, 2023
    • WEATHER REPORT
      • WEATHER REPORT

        21 න් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

        October 19, 2025
        WEATHER REPORT

        ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

        October 18, 2025
        WEATHER REPORT

        දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

        October 3, 2025
        WEATHER REPORT

        අද වැසි වාර කිහිපයක් ගැන කාලගුන්ණ දෙපාර්ථමේන්තුවෙන් දැනුම්දීමක්

        December 29, 2024
        WEATHER REPORT

        උතුරේ ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අහිතකර මට්ටමට

        December 2, 2024
    • POLITICAL
      • LOCAL

        නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

        October 10, 2025
        LOCAL

        හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් 30 ක් පසුපස වත්කම් විමර්ශන කොට්ඨාශය පන්නයි

        October 3, 2025
        LOCAL

        “මහින්ද සුළගින් නාමල් සුවඳ” දේශපාලන ව්‍යාපෘතිය ළඟදීම

        September 15, 2025
        POLITICAL

        ජාතික ජන බලවේගය ජවිපෙ ගොදුරක් වෙලා. ජන පදනම විශාල වශයෙන් කඩා වැටිලා. මාලිමා ප්‍රභලයෙක් හෙළිකරයි

        April 1, 2025
        POLITICAL

        පොහොට්ටුව හැරගිය ප්‍රභලයින් එක මිටට යලි නෙළුම් මාවතට

        March 16, 2025
  • FEATURED
    • FEATURED

      ස්පර්ශ කරන්න, බලන්න, පරීක්ෂා කරන්න (TLC) පණිවිඩය රැගෙන ඉන්දිරාභාරය රටවටා යයි

      October 17, 2025
      FEATURED

      Vape/e-cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම

      March 24, 2025
      FEATURED

      නිරන්තරයෙන් ජනප්‍රිය පුද්ගලයින් බිහි කරන ඔවුන් දැඩි පීඩනයකට සහ මහජන පරීක්ෂාවට ලක් කරන දකුණු කොරියාවේ විනෝදාස්වාද කර්මාන්තය

      March 13, 2025
      FEATURED

      නලින්දගේ අමාත්‍යංශයට විජිත පත් කල ලේක් හවුස් සභාපති පුද්ගලික පලිගැනීම් හමුවේ සිළුමිණ තවත් අරබුධයක

      January 27, 2025
      FEATURED

      Clean Sri Lanka ව්‍යාපෘතිය සහ Keep Singapore Clean ව්‍යාපෘතිය අතර සමානකමක් තිබේද ?

      January 9, 2025
  • INTERNATIONAL
    • INTERNATIONAL

      පාකිස්තානය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

      October 18, 2025
      INTERNATIONAL

      67,000ක දිවි අහිමිකල යුද්ධයට සාමයේ පණිවිඩය ගෙනෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට් නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වෙයි

      October 14, 2025
      INTERNATIONAL

      ඇමරිකාවේ තීරුබදු පැනවීමට එරෙහිව චීනයෙන් ප්‍රතිචාර

      October 13, 2025
      INTERNATIONAL

      හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවම්

      September 25, 2025
      INTERNATIONAL

      භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST) දැවැන්ත කප්පාදුවක්

      September 22, 2025
  • News Web VIDEO
  • SPORTS
    • SPORTS

      සිංහ පුතුන් අසරණ කරමින් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක සුපිරි ජයක්

      September 24, 2025
      SPORTS

      ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශයට තියුනු ජයක්

      September 20, 2025
      SPORTS

      ශ්‍රී ලංකාවට Super Four වටයට පිවිසීමට ඇති අවස්ථා මෙන්න

      September 17, 2025
      SPORTS

      බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් ගෙන් ක්‍රීඩා ලෝලීන්ට පනිවිඩයක්

      March 26, 2025
      SPORTS

      සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සටහන් කරයි

      March 9, 2025
  • BUSINESS
    • BUSINESS

      BYD සමාගම විසින් නිෂ්පාදන දෝෂ ගැටලු සහිත මෝටර් රථ ලක්ෂයකට වඩා ආපසු කැදවයි

      October 18, 2025
      BUSINESS

      2025 දෙවන කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක ආර්ථික වර්ධනයක්

      September 15, 2025
      BUSINESS

      වාහන ආනයනය මගින් අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළට

      February 21, 2025
      BUSINESS

      NPP ආණ්ඩුවේ මංගල අයවැය මෙන්න

      February 17, 2025
      BUSINESS

      ආනයන සීමා ඉවත් කර ඇතත් ඉහල බදු නිසා වාහන මිල අහස උසට

      February 1, 2025
  • GOSSIP
    • GOSSIP

      රට හදා රටම දුකින් මුදවන්න ආ මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති පවුල සමග ඔස්ට්‍රේලියාවට ස්ථීර පදිංචිය මාරු කරයි ?

      February 11, 2025
      GOSSIP

      මාලියාවේ අනියම් පෙම් ප්‍රාඩෝ අවුල නිසා දික්කසාදය ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයක්

      January 28, 2025
      GOSSIP

      ආචාර්‍ය ප්‍රශ්ණයෙන් පසුව ආණ්ඩුවේ හිස මත කඩාපාත් උන අනාචාර ප්‍රශ්ණය. සමාජ ජාලා වල මඩ ගහන්නේ වැරදි කෙනාට ?

      December 28, 2024
      GOSSIP

      NPP මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තු නාන කාමරයක සිරවෙයි

      December 22, 2024
      GOSSIP

      මහේෂි මධුශංකාගේ සැමියා මහේෂිටත් ගහලා පොලිසියටත් ගහලා. 30 දක්වා රිමාන්ඩ්.

      December 21, 2024
  • TECHNOLOGY
    • TECHNOLOGY

      TikTok ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන නිර්දේශ කරන අයුරු හෙළිවේ

      October 3, 2025
      TECHNOLOGY

      Google සමාගම විසින් ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට

      September 29, 2025
      TECHNOLOGY

      සමාජ මාධ්‍ය භාවිතා කරන සැමට විශේෂ දැනුම් දීමක්

      September 22, 2025
      TECHNOLOGY

      2025 වසර සඳහා වන තාක්ෂණික ප්‍රවණතා ගැන BBC News අනාවැකි මෙන්න

      January 17, 2025
      TECHNOLOGY

      ප්‍රවේසම්වන්න – Whatsapp හැකවරුන්ගේ ග්‍රහණයට ලක්වීම ගැන පැමිනිලි ඉහලට

      December 2, 2024
Home LOCAL මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් සකස් කර විවිධ ආකාරයෙන් තර්ජනයන් සිදු කරලා
  • LOCAL

මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් සකස් කර විවිධ ආකාරයෙන් තර්ජනයන් සිදු කරලා

November 9, 2021
0
Facebook
Twitter
WhatsApp
Linkedin
Telegram
Viber
    මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් සකස් කර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීමක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ,

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අනුව අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකු (12 වැනිදා) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ අද (08 වැනිදා) නියම කලා.

    මෙම පුද්ගලයන් පොලීසියේ බව හඟවමින් උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි පුද්ගලයන්ගෙන් එම කටයුතු කඩිනමින් කර දෙන බවට පවසා මුදල් ගිණුමකට තැන්පත් කර ඇතැයිද , පොලීස් නිලධාරීන් ලෙස විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් තර්ජනයන් සිදු කර ඇති බවත් , පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දියණියකගේ ප්‍රේම සබඳතාවයක් නැවැත්වීමට මුදල් ලබා ගෙන ඇතැයි ද සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.

    ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරුවන් දෙදෙනාම (12 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කලා.

    මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම නඩුව විභාග වන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබූ දෙවන සැකකරු සිහි මුර්ජාවක් වී වෙවුලමින් ඇද වැටීමක් සිදු වූ අතර ඔහුට අවශ්‍ය ඖෂධ ලබා දීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ ඥාතීන් ගෙන් ඉල්ලා සිටියා.

    • TAGS
    • Account
    • Face book
    • Fake
    Facebook
    Twitter
    WhatsApp
    Linkedin
    Telegram
    Viber
      admin@newsweb

      RELATED ARTICLESMORE FROM AUTHOR

      කොවිඩ් ආසාදිතයින් ගැන වාර්තාවන සංඛ්‍යා දත්ත බොරු

      ඔබත් මේ වෙබ් අඩවියට ගියා ද ? දැන් ඔබ අවදානම් තත්වයක ?

      පහන්තුඩාව : සමාජ මාධ්‍යයේ හුවමාරුවූ වැරදි ජායාරූපයක් නිසා අකරතැබ්බයට මුහුණ දුන් යුවළ

      Facebook Instagram Linkedin Telegram Twitter Youtube

      POPULAR POSTS

      Cam Show

      ශ්‍රී ලාංකික සමාජයේ විශාල වශයෙන් ජනප්‍රිය Cam Show

      August 20, 2023

      ඝාතනය වූ හිමිනම මැරයන් පහර දෙද්දී වැඳ වැටිලා

      May 18, 2021
      වාහන ආනයනය

      වාහන ආනයනය නිසා පාවිච්චි කළ වාහනවල මිල ගණන්වලට වෙන දේ මෙන්න

      December 20, 2024

      POPULAR CATEGORY

      • LOCAL5281
      • COVID19646
      • POLITICAL582
      • SPORTS386
      • WEATHER REPORT327
      • INTERNATIONAL310
      • GOSSIP65
      • BUSINESS62
      • HOME
      • LOCAL
        • AllCOVID19JN 1NipahPOLITICALWEATHER REPORT
          බස් රථ අනතුර

          බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 කට තුවාල

          වැසි තත්ත්වයේ වැඩි වීමක්

          21 න් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

          වජිර අබේවර්ධන

          ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් වත් නෑ

          ප්‍රබල අකුණු

          ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

        • COVID19
          • ඇස්ට්‍රාසෙනිකා එන්නත

            ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අය අවධානමකද ?

            කොවිඩ් වෛරසය

            කොවිඩ් වෛරසය ආසාධනය වී තවත් පුද්ගලයෙක් මිය යයි

            කොවිඩ් ආසාදිතයකු

            මහනුවර කොවිඩ් ආසාදිතයකු මියයයි

            කොවිඩ් ආසාදිතයින් 13ක් – මරණ 1ක්

            Asela Gunawardena's statement - එන්නත් නොගත් සංචාරකයන්ට පැය 72 කට පෙර PCR පරීක්ෂණ කරගන්න අවශ්‍ය නැහැ

            එන්නත් නොගත් සංචාරකයන්ට පැය 72 කට පෙර PCR පරීක්ෂණ කරගන්න අවශ්‍ය…

        • WEATHER REPORT
          • වැසි තත්ත්වයේ වැඩි වීමක්

            21 න් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

            ප්‍රබල අකුණු

            ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

            ගිගුරුම් සහිත වැසි

            දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

            වැසි වාර කිහිපයක්

            අද වැසි වාර කිහිපයක් ගැන කාලගුන්ණ දෙපාර්ථමේන්තුවෙන් දැනුම්දීමක්

            වායු ගුණ තත්වය

            උතුරේ ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අහිතකර මට්ටමට

        • POLITICAL
          • නව අමාත්‍යවරු

            නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම්…

            හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් 30 ක් පසුපස වත්කම් විමර්ශන කොට්ඨාශය…

            මහින්ද සුළගින් නාමල් සුවඳ

            “මහින්ද සුළගින් නාමල් සුවඳ” දේශපාලන ව්‍යාපෘතිය ළඟදීම

            ජාතික ජන බලවේගය

            ජාතික ජන බලවේගය ජවිපෙ ගොදුරක් වෙලා. ජන පදනම විශාල වශයෙන් කඩා…

            හැරගිය ප්‍රභලයින්

            පොහොට්ටුව හැරගිය ප්‍රභලයින් එක මිටට යලි නෙළුම් මාවතට

      • FEATURED
        • ස්පර්ශ කරන්න, බලන්න, පරීක්ෂා කරන්න

          ස්පර්ශ කරන්න, බලන්න, පරීක්ෂා කරන්න (TLC) පණිවිඩය රැගෙන ඉන්දිරාභාරය රටවටා යයි

          Vape/e-cigarette

          Vape/e-cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම

          දකුණු කොරියාවේ විනෝදාස්වාද කර්මාන්තය

          නිරන්තරයෙන් ජනප්‍රිය පුද්ගලයින් බිහි කරන ඔවුන් දැඩි පීඩනයකට සහ මහජන පරීක්ෂාවට…

          සිළුමිණ කතෲ දූරය

          නලින්දගේ අමාත්‍යංශයට විජිත පත් කල ලේක් හවුස් සභාපති පුද්ගලික පලිගැනීම් හමුවේ…

          Clean Sri Lanka ව්‍යාපෘතිය

          Clean Sri Lanka ව්‍යාපෘතිය සහ Keep Singapore Clean ව්‍යාපෘතිය අතර සමානකමක්…

      • INTERNATIONAL
        • ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන

          පාකිස්තානය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

          ඩොනල්ඩ් ට්‍රම්ප්ට් නොබෙල් සාම ත්‍යාගය

          67,000ක දිවි අහිමිකල යුද්ධයට සාමයේ පණිවිඩය ගෙනෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට් නොබෙල් සාම…

          තීරුබදු පැනවීම

          ඇමරිකාවේ තීරුබදු පැනවීමට එරෙහිව චීනයෙන් ප්‍රතිචාර

          හිටපු ප්‍රංශ ජනාධිපති

          හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවම්

          ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST)

          භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST) දැවැන්ත කප්පාදුවක්

      • News Web VIDEO
      • SPORTS
        • පාකිස්තාන කණ්ඩායම

          සිංහ පුතුන් අසරණ කරමින් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක සුපිරි ජයක්

          ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශයට තියුනු ජයක්

          ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශයට තියුනු ජයක්

          ශ්‍රී ලංකාව Super Four

          ශ්‍රී ලංකාවට Super Four වටයට පිවිසීමට ඇති අවස්ථා මෙන්න

          තමීම් ඉක්බාල්

          බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් ගෙන් ක්‍රීඩා ලෝලීන්ට පනිවිඩයක්

          හෙල්ල විසිකිරීම පිරිමි

          සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සටහන්…

      • BUSINESS
        • BYD සමාගම

          BYD සමාගම විසින් නිෂ්පාදන දෝෂ ගැටලු සහිත මෝටර් රථ ලක්ෂයකට වඩා…

          2025 දෙවන කාර්තුව

          2025 දෙවන කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක ආර්ථික වර්ධනයක්

          වාහන ආනයනය

          වාහන ආනයනය මගින් අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන…

          මංගල අයවැය

          NPP ආණ්ඩුවේ මංගල අයවැය මෙන්න

          ආනයන සීමා

          ආනයන සීමා ඉවත් කර ඇතත් ඉහල බදු නිසා වාහන මිල අහස…

      • GOSSIP
        • නියෝජ්‍ය ඇමති

          රට හදා රටම දුකින් මුදවන්න ආ මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති පවුල…

          අධිකරණ ක්‍රියාමාර්ගයක්

          මාලියාවේ අනියම් පෙම් ප්‍රාඩෝ අවුල නිසා දික්කසාදය ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයක්

          අනාචාර ප්‍රශ්ණය

          ආචාර්‍ය ප්‍රශ්ණයෙන් පසුව ආණ්ඩුවේ හිස මත කඩාපාත් උන අනාචාර ප්‍රශ්ණය. සමාජ…

          NPP මන්ත්‍රීවරියක්

          NPP මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තු නාන කාමරයක සිරවෙයි

          මහේෂි මධුශංකාගේ සැමියා

          මහේෂි මධුශංකාගේ සැමියා මහේෂිටත් ගහලා පොලිසියටත් ගහලා. 30 දක්වා රිමාන්ඩ්.

      • TECHNOLOGY
        • TikTok

          TikTok ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන නිර්දේශ කරන අයුරු හෙළිවේ

          ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා

          Google සමාගම විසින් ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී…

          සමාජ මාධ්‍ය

          සමාජ මාධ්‍ය භාවිතා කරන සැමට විශේෂ දැනුම් දීමක්

          තාක්ෂණික ප්‍රවණතා

          2025 වසර සඳහා වන තාක්ෂණික ප්‍රවණතා ගැන BBC News අනාවැකි මෙන්න

          Whatsapp හැකවරු

          ප්‍රවේසම්වන්න – Whatsapp හැකවරුන්ගේ ග්‍රහණයට ලක්වීම ගැන පැමිනිලි ඉහලට

      © newsweb.lk - 2021
      Tel: +94704656544
      Email: info@newsweb.lk
      MORE STORIES

      බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 කට තුවාල

      admin@newsweb - October 19, 2025 0