අද කොවිඩ් ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 167 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 545,935 ක් ලෙසයි පවතින්නේ.

අද හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 679 කි.

කොවිඩ් ආසාදිතව සිටි 312 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 515,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.