මාලදිවයිනේ ජනාධිපති නිල සංචාරයක් සඳහා දිවයිනට

0
මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (08) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා.

මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තාකරු සඳහන් කළේ.