මෙක්සිකෝවේ Andrea Meza විසින් 2021 miss univers කිරුල දිනා ගනියි

0
Andrea Meza

2021 වසර උදෙසා පැවති මෙක්සිකෝවේ Andrea Meza විසින් miss univers කිරුල දිනා ගැනීමට සමත් උනා

තරඟකාරියන් 73 ක් පරදවමින් ඇය මෙම කිරුල ජයග්‍රහණය කරන අතරතුර miss Brazil Julia Gama විසින් දෙවන ස්ථානයත් miss Peru Janick Maceta Del Castillo විසින් තෙවන ස්ථානයටත් උරුමකම් කියනු ලැබුවා

1 st place Andrea Meza

HOLLYWOOD, FLORIDA – MAY 16: Miss Universe Mexico Andrea Meza appears onstage at the Miss Universe 2021 Pageant at Seminole Hard Rock Hotel & Casino on May 16, 2021 in Hollywood, Florida. (Photo by Rodrigo Varela/Getty Images)

2 nd place Julia Gama

3rd place Janick Maceta del Castillo

(https://www.facebook.com/MissUniverse වෙබ් අඩවියෙනි )