අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 218 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 746කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 524,937ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 421 දෙනෙක් අද දිනය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 479,182ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.