දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

0
Landslide Warning Due to Bad Weather - දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

නායයෑම් පිළිබඳ මෙම පෙර අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 06 දක්වා වලංගු වන පිරිදි නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර ආදී දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.