ඇසිපිය හෙලන සැණින් විනාශ වූ අල් ජසීරා ගොඩනැගිල්ල (VIDEO)

0
Israeli air raid flattens Gaza building housing Al Jazeera - අල් ජසීරා ගොඩනැගිල්ල

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අඛණ්ඩව පවතින යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන අල් ජසීරා ගොඩනැගිල්ල විනාශ වී තිබෙනවා.

ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය සිදුකර තිබෙනවා.

ප්‍රහාරයට පෙර මෙම ගොඩනැගිල්ලට පදිංචිකරුවෙකුට ඊශ්‍රායල් හමුදාවෙන් පැයකට පමණ පෙර ඇමතුමක් ලැබුණු බවත් වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින්