බොලිවුඩයත් ජය ගත් ලාංකීය සන්නාමය යොහානි

0
Yohani de Silva in Bollywood - බොලිවුඩයත් ජය ගත් ලාංකීය සන්නාමය යොහානි

මැණිගේ මගේ හිතේ ගීතය තුළින්, මුළු ලොවක් දිනා ගත් යොහානි, ඊයේ(28) අලුත් කඩඉමක් පසු කළේය.

ඒ, සිය කුළුඳුල් බොලිවුඩ් නිර්මාණය එළිදක්වමිනි.

ඒ අනුව, Shiddat නමින් ඉදිරියේදී තිරගත විමට නියමිත චිත්‍රපටයේ, නිල ගීතයේ Female Virsion එක ඇය විසින් ගායනා කරනු ලැබේ.

අද මෙම ගීතය එළි දක්වා පැය 03ක් යන්නට මත්තෙන් එය Youtube හී Trending ලැයිස්තුවට ඇතුළත් විය.

ශ්‍රී ලාංකීය නාමය ලොවක් ඉදිරියේ තව තවත් ඉහළට ඔසවා තැබූ යොහානිට අපගේ උණුසුම් සුබ පැතුම්!

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)