කොවිඩ් ආසාදිත මවකට තුන් නිවුන් දරු උපතක්

0
කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි මවක් අද (09) තුන් නිවුන් දරුවන් බිහි කර තිබේ.

27 හැවිරිදි කොවිඩ් ආසාදිත මව ද සොයිසා කාන්තා රෝහලේදී මෙම දරුවන් බිහි කර තිබේ.

මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.