ධර්මසේනගෙන් PCR අර්ධ ශතකයක්.. පිටියට ගෙන යන දෑ අතර බුදු පිළිමයකුත්…

0
Kumara Dharmasena PCR Tests - ධර්මසේනගෙන් PCR අර්ධ ශතකයක්.. පිටියට ගෙන යන දෑ අතර බුදු පිළිමයකුත්...
කුමාර ධර්මසේන ඊයේ (06) සිය පනස් වන PCR පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමට ද එම අවස්ථාවේ වීඩියෝවක් එක්කර තිබුණා.

මේ අතර තමන් විනිසුරුවරයෙකු ලෙස ක්‍රීඩාංගණයට ගමන් කරන විට රැගෙන යන දෑ සම්බන්ධයෙන් ද ඔහු වීඩියෝවක් මුදාහැර තිබුණා, තමන් ගෙන යන ද්‍රව්‍ය පිළිබඳව විස්තර කළ ඔහු තමන් කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් ද රැගෙන යන බවයි පෙන්වා දුන්නේ.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.