දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3කට වැසේ

0

මේ වන විට උද්ගතව ඇති Covid-19 තත්ත්වය මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට පැය 72 ක් වසා තබන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන්ගේ සංගමය දන්වා තිබෙනවා.