කූඹියෝ : කොවිඩ් එන්නත ගැන ජෙහාන් ගෙන් ප්‍රියන්තට පාඩමක් (Video)

0
Covid Vaccine Advice by Koombiyo - කූඹියෝ : කොවිඩ් එන්නත ගැන ජෙහාන් ගෙන් ප්‍රියන්තට පාඩමක්

එන්නත විදින එක ගැන තාමත් දෙපාරක් හිතනවද? එන්නත විද්දොත් මොකද වෙන්නෙ කියන එක ගැන සැකයිද? ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ජෙහාන් ඒ ගැන ප්‍රියන්තට අපූරුවට කියල දෙනවා.
හැකි ඉක්මණින්, ළගම තැනින්, හමුවෙන පළවෙනි එන්නත විදගමු.

“කූඹියෝ” නාට්‍යට අයිති නැති කාලයක ආයෙමත් ජෙහාන් සහ ප්‍රියන්ත