ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට

0
Ananda Palitha Arrested - ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තවත් සති 2කට අඩු කාලයක් සඳහා යැයි මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් පිළිබද ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.