Covid 19 මරණ 23ක් – එකතුව 850යි

0

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් මරණ 23ක් සිදුව තිබේ.

අද (11) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.