Saturday, April 19, 2025
එස්.එම්.රංජිත්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ 2021 වසරේ ගොනු කල චෝදනා වලට වරදකරු කළ...

0
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ 2021 වසරේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ගන්න TIN අංකය අනිවාර්යයි

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...
සැකකරුවකු අත්අඩංගුවට

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ගුටි

0
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ. ඒ ත්‍රිකුණාමලය නිලාවැලි අඩංපොඩි ප්‍රදේශයේදීය. https://youtu.be/5ya7lhLQvMg
ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය ජවිපෙ ගොදුරක් වෙලා. ජන පදනම විශාල වශයෙන් කඩා වැටිලා. මාලිමා ප්‍රභලයෙක්...

0
ජාතික ජන බලවේග නායකයන් අද කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් තමන් දකින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා...
ප්‍රබල භූමිකම්පාවක්

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රබල භූමිකම්පාවක් ජපානයට

0
තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රබල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ජපාන රාජ්‍ය වාර්තා උපුටමින්  පළ කර ඇති...
නුවර වැවු බැම්ම

අවුරුදු දහස් ගනනක් පැරනි නුවර වැවු බැම්ම මතින් වාහන ගමන් කිරීමට අවසර දීමට ඇමති...

0
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ 'නිර්භීතව අදහස් පළ කළ' කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අගය...
චාමර සම්පත්

චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

0
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර...
නීතීඥ උදයංගනී

නීතීඥ උදයංගනී වහා මුදාහරින ලෙස අභියාචනාධිකරණ නියෝගයක්

0
උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නීතීඥ එස්.ඒ. පී. උදයංගනී වහා මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය. ශ්‍රී ලංකා...
ගුරු විදුහල්පති

ගුරු විදුහල්පතින්ගේ වැටුප් විෂමතාවය ගැන ආණ්ඩුවට ගානක්වත් නෑ ගුරු විදුහල්පතිවරු සටනට සැරසේ

0
ගුරු විදුහල්පතින්ගේ වැටුප් විෂමතාවය විසඳීමට අයවැයෙන් සාධනීය මැදිහත්වීමක් කර නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ඒ හේතුවෙන්...
ප්‍රසන්න රණවිර

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිරට තවත් මාසයක් සැගවෙන්න වෙයි ?

0
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද සම්බන්ධයෙන් නියෝගය...

Local News

FEATURED

Sports

- Advertisement -

Weather Report

වැසි වාර කිහිපයක්

අද වැසි වාර කිහිපයක් ගැන කාලගුන්ණ දෙපාර්ථමේන්තුවෙන් දැනුම්දීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...
වායු ගුණ තත්වය

උතුරේ ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අහිතකර මට්ටමට

0
යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අගය ඊයේ (01) පස්වරුවේ අහිතකර මට්ටමට පැමිණ තිබුණි. ඒ අයහපත් කාලගුණයත් සමග ඉන්දියාව ඇතුළු තදාසන්න...
අයහපත් කාලගුණය

ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණය ගැන අලුත්ම තත්වය

0
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12ක් මියගොස් තවත් එක් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය අද (28) ප.ව....

International

- Advertisement -

News Web

News Web
RocketplayRocketplay casinoCasibom GirişJojobet GirişCasibom Giriş GüncelCasibom Giriş AdresiCandySpinzDafabet AppJeetwinRedbet SverigeViggoslotsCrazyBuzzer casinoCasibomJettbetKmsauto DownloadKmspico ActivatorSweet BonanzaCrazy TimeCrazy Time AppPlinko AppSugar rush