අන්තර්ජාලය ඔස්සේ බාල වයස්කාර දැරියක් අලෙවි කිරීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අද (09) පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
ඔවුන් අතර පොලිසියේ විවිධ තනතුරු දරන අය සිටින බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
දැරියගේ ජංගම දුරකතනයෙන් මේ පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.