ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් T20 තරගය අද

0
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 03 වනT20 තරගය සවුත්හැම්ප්ටන් හිදී අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් රාත්‍රී 07 ටයි තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවති තරග දෙකම ජයගත් සත්කාරක එංගලන්තය මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්.