තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වෙයි

0
covid 19 deaths - තවත් කොරෝනා මරණ 101ක් වාර්තා වෙයි
තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

දිනයකදී තහවුරු වූ වැඩිම මරණ ගණන මෙය වන අතර එක් දිනයකදී මරණ 100 ඉක්මවා සටහන්වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහාලගොස් තිබෙනවා

මේ අතර, ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…