LOCAL වාහන හැර සෙසු භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවතට October 10, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber වාහන හැර සෙසු භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.