COVID19 තවත් කොවිඩ් ආසාදිත මරණ 36 ක් May 31, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ ය.