වැඩ කරන ජනතාව වැඩ නොකර සිටීමට සූදානම්

0
වැඩ නොකර සිටීමට සූදානම්

වැඩ කරන ජනතාව වැඩ නොකර සිටීමට සූදානම් කරවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

වත්මන් පාලකයන් යටතේ වැඩ කිරීමට සූදානම් නැති බවත් සියළු ජනතාව වැඩ නොකර සිටිමින් පාලකයන්ට පාඩමක් ඉගැන්වීමට සූදානම් කරමින් සිටින බවත්
හෙතෙම කියා සිටියේය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.