ජෝසප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1941 සැප්තැම්බර් 15 වන දින උපත ලද ඒ මහතා මියයන විට 82 වන වියේ පසුවුණි.