අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගී වූ මහින්ද අමරවීර අමාත්‍ය වරයාට පැමිණි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
එම අවස්ථාවේ පිරිස අමාත්‍යවරයාට හූ කියා විරෝධය පලකිරීමත් සමග තත්වය පාලනය කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බව වාර්ථාවෙයි.