අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කරන අලුත්ම ක්‍රමවේදය

0
LANKAQR ගෙවීම් ක්‍රමවේදය හරහා අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.