වැලිගම හෝටලයක පිපිරීමකින් පියා පුතු දෙදෙනා රෝහලේ

0

වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළා

ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙලෙස 3 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ .

සිද්ධිය වාර්තාවිමත් සමග පොලීසිය පැමිණ ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා

වැලිගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා