COVID19 තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි October 16, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් කොවිඩ් මරණ 23ක් මෙරටින් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුලු කොවිඩ් ආසාදිත මරණ ගණන 13 දහස් 472 දක්වා ඉහළ ගියා. එම මරණ අතුරින් 18 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 05 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.