කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,055ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 2,976ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333ක්.