මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

0

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙක් වන මොහොමඩ් නෂීඩ්, මාලේ නගරයේ සිය නිවස අසල සිදුවු පිපිරීමකින් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එරට පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කටයුතු කරයි.

තුවාල ලැබූ හිටපු ජනාධිපතිවරයාව රෝහල්ගත කර තිබේ.