ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

0
Sri Lanka Squad - ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ
ශ්‍රී ලංකා – ඉන්දීය එළඹෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර නම්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවී ඇත.

ධනංජය ද සිල්වා උප නායකයා ලෙස කටයුතු කරයි.

කණ්ඩායමේ සාමාජිකයින් පහතින්,

Sri Lanka Squad