අද කොවිඩ් 19 ආසාදිතයින් 1850ක්

0
අද (28) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 640ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,850ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 255,468ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 221,249ක් විය.