
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වුණි. ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.