කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

0
දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත‍.

එම සංඛ්‍යාව වාර්තා වන්නේ 100,517ක් ලෙසය.