තවත් නිලදාරීන් දෙදෙනෙක් ඉල්ලා අස්වේ

0

ශ්‍රි ලංකා ප්‍රමිත ආයතනයේ සභාපති ධුරයෙන් නුෂාඩ් පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබෙනවා.

සංවර්ධන ලොතරැයියේ සභාපති අමිත ගමගේ මහතා ඉල්ලා අස් වී තිබෙනවා.