තමන් ප්‍රශ්ණ කරන්න ආවැයි කිපිලා. සිසුවෙක් කළ පහරදීමකින් ගුරුවරයෙක් රෝහල්ගත කෙරේ.

0
සිසුවෙක් කළ පහරදීමකින්

මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් කළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇතැයි වාර්තා වේ.