මහේෂි රංජන් හඬපටයක් සමාජ මාධ්‍ය කළඹයි

0
හඬපටයක්

ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මදුසංකා සහ ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අතර වන සංවාදයක හඬපටයක් යැයි කියන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් තිබේ.

කෙසේ වෙතත් අදාල හඬ පටිය ප්‍රතික්ෂේප කරමින් මහේෂි මධුසංඛා සඳහන් කරන්නේ මෙය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා විසින් සංස්කරණය කර සමාජ ජාල වලට මුදාහරින ලද්දක් බවයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි කර ඇති බවද ඇය කියා සිටින්නේය.

නිරුවත් වීඩියෝ බෙදැහැරියද සටන අත නොහරින මහේෂි මදුසංකා

කෙසේ වෙතත් තමන්ගේ නිරුවත් නිරුවත් වීඩියෝ බෙදැහැරියද තමන්ගේ සටන අත නොහරින බවද ඇය සඳහන් කළාය.

හිරු රූපවාහිනි නාලිකාවේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ තමන් පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් මතබේදය ඇති වී ඇතැයිද ඇය පැවසුවාය.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කරන ලදී.