පොලිස් සිරමැදිරියක් තුළ පුද්ගලයකු මියයයි

0
Remand - පොලිස් සිරමැදිරියක් තුළ පුද්ගලයකු මියයයි

මඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ මියගොස් තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ විසි දෙහැවිරිදි තරුණයෙක්

ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවයි මඩකලපුව පොලිසිය පවසන්නේ

අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රියේ මඩකලපුව කරුවන්කර්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මඩකලපුව රෝහලේදීය අද සිදුකෙරුණා