කැලණිය සිසු විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

0
සිසු විරෝධතාවය

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ඉදිරිපිට විරුද්ධතාවයක් ඊයේ රාත‍්‍රියේදී ආරම්භ කලේය.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ එම විශ්ව විද්‍යාලයට  පැමිණීමට විරෝධය පල කරමිනි.