
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවද පොලීසිය පැවසීය.
ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය, ජින්තුපිටිය වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.