සංචරණ සීමා අතරේ ATM යන්ත්‍රයක් වෙත යනවා නම් කළ යුතු දේ මෙන්න

0
ATM - සංචරණ සීමා අතරේ ATM යන්ත්‍රයක් වෙත යනවා නම් කළ යුතු දේ මෙන්න

හදිසි අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර වෙත යන ජනතාව පයින් ගමන් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා වාහනවලින් ගමන් කිරීමට අවසර නොලැබෙන බවයි.