සජිත් ජලනි ජෙරම් ප්‍රනාන්දුගෙ ගෝලයෝ. ජනපතිගේ නිවස ගිණි තැබුවේත් ඔවුන්.

0

සජිත් ජලනි ජෙරම්

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ගෝලයන් බව හිටපු හමුදා බුද්ධි නිලධාරීන් කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

රාජපක්ෂලා පමණක් නොව සජිත් පේ‍්‍රමදාස, ජලනි පේ‍්‍රමදාස, රෝසි සේනානායක, දප්පුල ලිවේරා, සාලිය පීරිස් ඇතුළු පිරිස්ද මේ අතර සිටින බව ද හෙතෙම පවසයි.

මෙරට බලවත් පිරිස් ජෙරම් සමග සිටින පොලීසියට ඔහුගේ මයිලකටවත් අත තියන්න බැරි බව ද හෙතෙම කියා සිටී.

ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික ස්ථානය ඉදි කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉඩම ලබා දුන්නේ පර්චසය රුපියල් 50 බැගින් බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

සම්පූර්ණ වීඩියෝව පහලින්