ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු වේ

0
Sathosa Goods Prices - ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු වේ

ලාංකික ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වෙමින් ලංකා සතොස ආයතනය මඟින් එළැඹෙන නත්තල් උත්සවය සමය සඳහා මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 7ක මිල අඩු කර තිබේ.

ඒ අනුව මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල පහත දැමෙන අතර, දිවයින පුරා ඇති සියලු සතොස අලෙවිසල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි යි.

මෙම මිල අඩු කිරීම දෙසැම්බර් 23 වැනි දා සිට ක්‍රියාත්මක යි.

මිල පහත දැමුණු භාණ්ඩ ලැයිස්තුව පහතින්.