නොවැම්බර් මාසයෙන් පසු ජනාධිපති අනුරයි – ලෝක ප්‍රසිද්ධ අනාවැකිකරුගෙන් ප්‍රභල හෙළිදරුව්වක්

0
Anura Dissanayake - නොවැම්බර් මාසයෙන් පසු ජනාධිපති අනුරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කළ මීළඟ රටේ නායකයා ලෙස ඔහු මහතා නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව පත්වනු ඇති බව KAU ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර මහතා පවසයි.

ඉන්පසුව අනුර කුමාර දිසානායක මහතා විසින් ජයග්‍රහණ රැසක් රටට ලබාදෙනු ඇති බව ද ඔහු සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි.