Portcity පනතට 2/3 තිබුනා. පාර්ලිමේන්තුව ගනන් වැරැද්දුවා. – SLPP

0

ඊයේ(20) දිනයේ පාර්ලිමේන්තුවේදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ( Portcity පනතට ) පාර්ලිමේන්තු මන්ත්‍රී 2/3 ක බහුතර කැමැත්ත හිමිවූ බවත් නමුත් එය 148 ක් ලෙස දැක්වීම නිසා ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් එම පක්ෂය සඳහන් කර සිටින්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්.යූ. අලි සබ්‍රි සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයන් ගනන් නොගැනීම හරහා එම පනතට 2/3 බහුතරය අහිමි වූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වන පොදුජන පෙරමුණේ ලේකම් වරයා ඒ සඳහා පරීක්ෂණයක්ද ඉල්ලා සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින්

Portcity පනතට