අයවැය තෙවැනිවර කියවීම සම්මතයි

0
The Third Reading of the Budget Passed - අයවැය තෙවැනිවර කියවීම සම්මතයි
අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර සිදුවිය.

ඒ අනුව 2022 අයවැය අද වැඩි ඡන්ද 93 සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබුණි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)