අදත් රුපියල අවප්‍රමාණය වෙයි

0
sri lankan rupees - රුපියල අවප්‍රමාණය වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමක් අද දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 202 යි ශත 28 ක් ලෙසයි.

ඒ අනුව, වසරේ මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 6 යි දශම 5 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.